/ Jan 24, 2026

පාර්ලිමේන්තු මුළුතැන්ගේ විරෝධතා!

පාර්ලිමේන්තුවේ වැටුප් ප්‍රතිව්‍යුහගතකරණයේදී තමන්ගේ වැටුප නොසලකා හැර ඇතැයි චෝදනා කරමින් එහි මුළුතැන්ගෙයි සේවකයෝ පිරිසක් ඊයේ (27) විරෝධතාවක් පවත්වා තිබේ.

ඔවුන් මෙසේ විරෝධය පළ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත බව දැනගන්නට ඇත.

මුළුතැන්ගෙයි කටයුතුවලටද බාධා මතුවි තිබුණ මෙම විරෝධයෙන් අනතුරුව තමන්ට සාධාරණයක් ඉටු වන තෙක් යම් යම් පියවර ගැනීමට සිදුවන බව සේවකයෝ ප්‍රකාශ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top