/ Jan 23, 2026

රනිල්ගේ හිටපු උපදේශක චරිත රත්වත්තේ අත්අඩංගුවට!

හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්රයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව 2015 වසරේදී කිසිදු අවශ්‍යතාවයකින් තොරව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා රුපියල් කෝටි 9කට අධික මුදලක් වැයකර තාවකාලික වී ගබඩා 50ක් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළවයි..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top