රාජ්‍ය මුදල් අවභාවිතාවක් සම්බන්ධ චෝදනාවකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ පසුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් බැලීම පිණිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (23) උදෑසන පැමිණ තිබේ.
නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සමඟ පැමිණි විපක්ෂ නායකවරයා සිය හිටපු නායකයාගේ සුවදුක් විමසා ඇත.