/ May 20, 2026

කැබ් රථ ගේන්න එපා – ඒ සල්ලි විපතට පත් ජනතාවට දෙන්න : සජිත්

අලුතෙන් කැබ් රථ 1775ක් ගැනීමට අයවැයෙන් වෙන්කළ මුදල වන රුපියල් මිලියන 12500ක මුදල ආපාදාවන්ගෙන් විපතට පත්ව සිටින ජනතාව වෙත සහන සැලසීමට යොදවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

රට දැවැන්ත අභියෝග රැසකට මුහුණ දෙමින් ඛේදවාචකයන් රැසක් සිදුව ඇති මොහමෙතක ප්‍රමුඛ විය යුත්තේ කැබ් රථ මිලට ගැනීම නොවන බව විපක්ෂ නායකවරයා කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ ආපදා තත්වය නිසා අවතැන්ව සිටින ජනතාවගේ සුවදුක් සොයා බැලීම පිණිස සහන සේවා කඳවුරු වෙත ගිය අවස්ථාවේදීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top