/ Sep 17, 2025

සම්පත් මනම්පේරි භාර වෙයි!

අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට සැකපිට අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (17) භාරවී තිබේ.

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top