/ Mar 25, 2025

හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය අත්අඩංගුවට – සඟවාගෙන සිටිය දී පොලිසිය සොයා ගත් දේ!

හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔහුට අයත් අත්තනගල්ල ප්‍රදේශයේ ඉඩමක තිබී ටී 56 ගිනි අවියක්, මැගසින් දෙකක්, පතොරොම් 130ක් බෝර 12 ගිනි අවියක් සොයා ගැනීමත් සමගය.

මීට අමතරව ටී 56 ගිනි අවි කිහිපයක් සහ උණ්ඩ සඟවා තබා ඇති බවට ඔහු පැවසීමත් සමග එම ගිනි අවි සොයා මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top