/ Mar 25, 2025

පිහියක් පෙන්වා වෛද්‍යවරිය දූෂණය කරලා: අනුරපුර වෛද්‍යවරු වැඩවර්ජනයක!

නාඳුනන පුද්ගලයෙකු පිහියක් පෙන්වා වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියක සැකකරු තවමත් අත්අඩංගුවට ගෙන නැති බැවින් මෙයට විරෝධය පළ කරමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනයක් අරඹා තිබේ.

32 හැවිරිදි වෛද්‍යවරියක් ඊයේ (10) තම රාජකාරි නිමකර රජයේ වෛද්‍ය නේවාසිකාගාරයට පැමිණ ඇති අතර පස්වරු 6-7 අතර කාලයේ පැමිණි නාඳුනන පුද්ගලයෙකු පිහියක් පෙන්වා බිය කර ඇයව දූෂණය කර ඇති බව පැවසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top