/ Mar 22, 2025

සංජීවගේ දේහය බිරිඳත් එපා කියයි

help from 2 PEOPLE TO kill Sanjeeva

අලුත්කඩේ අංක 5 අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කළ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීවගේ දේහය බාර ගැනීමට මේ දක්වා කිසිවකු ඉදිරිපත්ව නැතැයි වාර්තා වේ.

මේ වනවිට ඔහුගේ දේහය තබා ඇත්තේ පොලිස් මෘත ශරීරාගාරයේයි.

සංජීවගේ සොයුරියක් දේහය බාර ගැනීමට ඉදිරිපත් වූවද නෛතික ප්‍රශ්නයක් නිසා ඇයට දේහය භාර දී නැති අතර ඔහුගේ බිරිඳ ද දේහය බාර ගැනීමට ඉදිරිපත්ව නැති බවයි වාර්තා වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top