/ Sep 16, 2025

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් වේ!

scholorship-exam-lankaline

2025 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඊයේ (03) රාත්‍රියේ නිකුත් කෙරිණි. පසුගිය අගොස්තු මස 10 වන දින මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවති අතර ඒ සදහා අයදුම්කරුවන් 308,026ක් ඉල්ලුම් කර තිබුණි.

එම අයදුම්කරුවන් අතරින් 303,670 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි අතර ඉන් සිසුන් 51,969 දෙනෙකු කඩඉම් ලකුණු සංඛ්‍යාව ඉක්මවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාග ප්‍රතිඵලවලට අනුව දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු සීමාවන් ද විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒවා පහත පළ වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top