/ Mar 22, 2025

පාසල් නිවාඩු ලැබෙන දිනය මෙන්න – නව පාසල් වාරය ගැනත් තීරණයක්

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ පළමු පාසල් වාරයේ පළමුවන අදියර එළැඹෙන 14 වැනි සිකුරාදා දිනෙන් අවසන් වන බවයි.

එමෙන්ම පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 01 වැනි අඟහරුවාදා දින ආරම්භ වීමට නියමිත බවත් එමගින් වැඩිදුරටත් දැනුම්දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top