/ Jun 13, 2026

මැද පෙරදිග යුද්ධය අවසන් වෙන ලකුණු : සුබ පණිවිඩයක්!

මැදපෙරදිග කලාපයේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින යුද තත්වය ඉක්මනින් සමනය වෙතැයි සුබවාදී බලාපොරොත්තුවක් ඇති වී තිබේ. ඇමරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා සඳහා මැදිහත් වූ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඒ බව කියා ඇත.

සාම ගිවිසුමක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව ඔහු එහිදී කියා සිටී. මෙයට පෙර අවස්ථා කිසිවකදී සාමය සඳහා මෙතරම් ආසන්නයකට නොපැමිණි බවද ඔහු එහිදී දක්වා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top