/ Jun 26, 2025

සජබ අපේක්ෂකයා කතකට අතවර කරන්න හදලා: අත්අඩංගුවට!

SJB candidate tried to molest a woman

හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ කරන හම්බන්තොට නගර සභාවට සමගි ජනබලවේගය පක්ෂයේ අපේක්ෂකයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

සිරිබෝපුර පදිංචි කාන්තාවක් හම්බන්තොට පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව හම්බන්තොට ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් මෙම ප්‍රාදේශීය දේශපාලකයා අත්අඩංගුවට ගෙන තිබේ.

අද (9) ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top