පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි විසින් වනජීවි පණත කුණු බක්කියට දමමින් හිතු මනාපේ වැඩ කරමින් අනීතික කටයුතු ප්‍රවර්ධනය කරන බවට දැඩි ප්‍රහාරයක් සමාජ මාධ්‍ය පුරා පැතිර යමින් තිබේ. නීතිවිරෝධී ලෙස සජීවී සත්ව එකතුවක් පවත්වාගෙන යන දරුවෙකුගේ නිවසට ගොස් එම කටයුත්ත ප්‍රවර්ධනය කරමින් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර ඇත.
එකී සටහන පහතින්,
ඔහුට විරුද්ධ විවේවචන කිහිපයක් මතු දැක්වේ.




