/ Feb 13, 2026

12 වැනිදා දක්වා විශේෂ නිවාඩුවක් ලැබෙන පාසල් මෙන්න

අනුරාධපුර නගරය අවට සහ මිහින්තලය අවට පාසල් ලබන 12 වැනිදා දක්වා වසා තැබීමට තීරණය කර තිබේ.

උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළේය.

පොසොන් සතිය වෙනුවෙන් මෙලෙස පාසල් වසා තැබෙන බව සඳහන්.

අදින් ඇරඹුණු පොසොන් සතිය එළඹෙන 13 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top