පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණ ප්‍රතිඵල මත 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා සකස් කරන ලද චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇත.
අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය http://www.moe.gov.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ පවසයි.