/ Feb 05, 2025

සුජීව සේනසිංහට දැවැන්ත වන්දි මුදලක් ලැබේ!

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට රුපියල් මිලියන 250ක වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායකට අද (05) ගල්කිස්ස මහාධිකරණය නියෝග කර ති‌බේ.

ඒ, මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ රූපවාහිනී සාකච්ඡාවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයට අදාළවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top