/ Jun 09, 2026

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමන් වෙත ලැබී ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබූණි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ පනත් කෙටුම්පතේ 14 වන වගන්තියෙන් යෝජිත 12(අ) වගන්තිය හැර සෙසු සියලු විධිවිධාන පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top