/ Mar 14, 2025

ඇමරිකානු තානාපතිනිය පොහොට්ටු මූලස්ථානයට එයි

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චන්ග් අද (14) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට පැමිණ ඇත.

එහිදී එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්ද සිදුව තිබෙන අතර USAID අරමුදල් සම්බන්ධයෙන් මෙහිදී දෙදෙනා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යලයට පැමිණීමට අවශ්‍ය බවට සිදුකළ ඉල්ලීමකට අනුව ඇමරිකානු තානාපතිනිය මෙලෙස අද දිනයේ පැමිණ තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top