/ Mar 14, 2025

දවස තීරණාත්මකයි: නව රජයේ පළමු අය-වැය අදයි!

2025 වර්ෂය සඳහා වන අය-වැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

ජනපති අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත් වූ පසු ඉදිරිපත් කෙරෙන පළමු අය-වැය මෙය වන අතර පොදු ජනතාවත් වෙනත් බොහෝ පාර්ශ්වත් මේ ගැන දැඩි අවධානයෙන් පසු වෙති.

පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනපතිවරයා විසින් අය-වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

දෙවන වර කියවීමේ විවාදය යෙදී ඇත්තේ පෙබරවාරි 18 වෙනිදාටය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top