/ Jan 12, 2026

මව්පිය තුරුලේදීම මහ මුහුදට බිලි වූ මල් කැකුළ

තංගල්ල මුහුදේ ගිලී සය හැවිරිදි දැරියක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

සිය මව්පියන් සහ සහෝදරයින් සමග දියනාමින් සිටියදී ඇය එම අනතුරට මුහුණපා ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඔවුන්, පිළියන්දල,මඩපාත ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සදහා පැමිණි පිරිසක් වන අතර මෘත ශරීරය, තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top