/ Jul 26, 2025

සියල්ලන්ගේම සෝ සුසුම් මැද නිලි රැජිනගේ අවසන් කටයුතු ඇරඹෙයි

අභාවප්‍රාප්ත හෙළයේ මහා නිළි රැජින මාලනී ෆොන්සේකාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු මේ වන විට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශයේදී ආරම්භ වී තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්න රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කෙරේ.

මාලිනියගේ අවසන් කටයුතු සඳහා මේ වන විට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපානඥයින්, කලාකරුවන් රැසක් මෙන්ම මහජනතාව ද එක්ව සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top