/ Jun 25, 2025

ඇමැති ලේකම් වරායේ සුපිරි නිවසක අනීතිකව පදිංචි වෙලා!

The Minister's Secretary has illegally settled in a luxury house at the port!
(පුස්තකාල ඡායාරූපයකි)

වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරයෙකුගේ පෞද්ගලික ලේකම් ධුරයක් දරණ බව කියන අයෙක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කොළඹ 7 පිහිටි පළමු ශ්‍රේණියේ නිවසක නීතිවිරෝධීව පදිංචි වී සිටිතැයි වරාය වෘත්තීය සමිති චෝදනා කරති.

වරාය අධිකාරියේ ඉහළ ම පෙළේ නිලධාරීන්ට පමණක් ලබා දිය හැකි බව කියන මෙම නිවස හදිසි අවශ්‍යතාවක් ලෙස දක්වා මෙම ලේකම්වරයාට ලබා දී ඇති බවයි චෝදනා එල්ල වන්නේ.

විෂයභාර ඇමැතිවරයා එම නිල නිවසේ නොමැති නිසා මෙම පුද්ගලයාට එහි රැඳී සිටීම නීතිවිරෝධී බව පවසන වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ වරාය අධිකාරියේ නිවාස කමිටුවේ අනුමැතියද මේ සඳහා නොමැති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top