/ Mar 22, 2025

වෛද්‍යවරිය කෙලෙසූ සැකකරුගේ නිවසේ ජීව අත්බෝම්බයක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුගේ නිවසේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

ගල්නෑව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළාකාය එක්ව අද (14) පෙරවරුවේ සැකකරු පදිංචිව සිටි ගල්නෑව නිවස පරීක්ෂා කිරීමේ දී මෙය හමුව ඇති බව සඳහන්.

අදාළ වෛද්‍යවරියගේ නැති වූ දුරකථනය සෙවීම සඳහා සිදුකළ වැටලීමේ දී මෙම ජීව අත්බෝම්බය හමු වූ බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top