/ Jul 04, 2026

ලාෆ් ගෑස් මිල දැනෙන්නම අඩු වෙයි!

ඊයේ (ජුලි 03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිලද පහළ දමා තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 4,965ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 512කින් අඩුකර ඇති අතර, එහි නව මිල රු. 1,988ක් බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top