/ Apr 20, 2025

ඇමැතිගේ ඉඩමේ රිලව් තුනයි: සංගණනය සාර්ථක බව කියයි!

අද (15) පැවැති සත්ව සංගණනය සාර්ථකව සිදු වූ බව කෘෂිකර්ම නි. ඇමැති නාමල් කරුණාරත්න සඳහන් කරයි.

ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඒ සඳහා උනන්දුවෙන් සහභාගි වූ බව ඔහු කියා සිටියේ ය.

පර්චස් 60ක තම කුඩා ඉඩමේද බිරිඳ සහ පුත්‍රයා සංගණනය කර ඇති බවත් එහි රිලවුන් තුන්දෙනෙකු සිටි බවත් කී ඇමැතිවරයා, මේ සඳහා සහය දුන් සියලු දෙනාට ස්තුතිය පළ කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top