/ Jan 23, 2026

විපක්ෂයෙන් තවත් රැළි තුනක්!

විපක්ෂයේ ඒකාබද්ධ වීමෙන් ඉදිරි මාස කිහිපය තුළ තවත් ප්‍රධාන රැළි තුනක් පැවැත්වීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඊයේ (21) නුගේගොඩ පැවති මහා ජනරැළියේ සාර්ථකත්වය හේතුවෙන් එම තීරණය ගත් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඒ අනුව ඉන් පළමුවන ජනරැළිය රත්නපුර නගරයේදීත් දෙවන ජනරැළිය මාතර නගරයේ දිත් තුන්වන ජන රැළිය කුරුණෑගල නගරයේදීත් පැවැත්වීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top