/ Feb 13, 2026

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් දිවුරුම් දෙයි

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (11) දිවුරුම් දී තිබේ.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

එලෙස දිවුරුම් දී තිබෙන්නේ මහාධිකරණ විනිසුරුවරුන් වන ඩබ්ලිව්. කේ.එස්.යූ. ප්‍රේමචන්ද්‍ර, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු, ඒ. ප්‍රේමශංකර් යන අයයි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top