/ Dec 17, 2025

සුළි කුණාටුව මැද්දේත් සංචාරකයින් ඇවිත්!

දිට්වා සුළි කුණාටුවේ බලපෑම මැදද විදෙස් සංචාරකයින් 25,000කට වඩා මෙරටට පැමිණ ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

සුළි කුණාටුව මධ්‍යයේ සහ එය අවසන් වී ගෙවෙන දින පහක කාලය තුළ එම සංචාරක ප්‍රමාණය වාර්තා වී තිබේ.

ආපදා සමයේ දී සංචාරකයන් දෙසීය පනස් දෙනෙකු පමණ ගංවතුරට අසු වී තිබුණු අතර ඔවුන් නිරුපද්‍රිතව මුදාගෙන කොළඹට රැගෙන ඒමට කටයුතු කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top