/ Mar 12, 2025

ට්‍රම්ප් බොක්ක වෙනස් කරයි!

donald trump

අමෙරිකාව සහ මධ්‍යම අමෙරිකානු රටවල් අතර පවතින “මෙක්සිකානු බොක්ක” කලාපය “අමෙරිකානු බොක්ක” ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර ඇත.

එමෙන්ම විධායක නියෝගයක් හරහා ඔහු විසින් පෙබරවාරි 9 වන දිනය “Gulf of America” ලෙසද නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ට්‍රම්ප් ඊට අදාළ විධායක නියෝගය අස්සන් තබා ඇත්තේ ඔහු රැගත් නිල ගුවන්යානය මෙක්සිකානු බොක්කට ඉහළ අහසේ පියාසර කරමින් සිටියදියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top