/ Mar 25, 2025

හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි කන්තලේ ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයට ඉදිරිපත් කළ පසු ඒ හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

40 හැවිරිදි මේ හිමි අත්අඩංගුවට පත්ව ඇත්තේ, හෙරොයින් සමග අත්අඩංගුවට පත් තරුණයෙකුගෙන් ලද තොරතුරුවලිනි. තරුණයා පවසා ඇත්තේ තමන් පන්සලේ ලොකු හාමුදුරුවන් සමඟ හෙරොයින් පානය කළ බවයි.

කෙසේ වෙතත් පසුගිය වසරේදී ද මෙම හිමිනම හෙරොයින් සන්තකයේ තබා ගැනීම නිසා අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top