/ Nov 20, 2026

අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම අද!

2027 වසර සදහා ඉදිරිපත් කර තිබෙන අයවැය දෙවන වර කියැවීමට අදාල ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

එම අයවැය යෝජනා පසුගිය 12 වන දා, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද අතර 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වන දා සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top