/ Mar 22, 2025

ඩයනා ගමගේට වරෙන්තු

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) වරෙන්තු නිකුත් කළේය.

ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින ඩයනා ගමගේ එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකළාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top