/ Jun 23, 2025

පොලිසිය පෙරදා රෑ ඔබේසේකරපුරෙන් සොයාගත් දේ!

වැලිකඩ පොලිසිය ඊයේ රාත්‍රියේදී අපරාධ නිවාරණ සංචාරයක යෙදී සිටියදී රාජගිරිය ඔබේසේකරපුර අරුණෝදය මාවතේදී සැකකටයුතු අයෙක් පරීක්ෂා කිරීමේදී ලක්ෂ 40 වටිනාකමකින් යුත් හෙරොයින් සහ ජීව උණ්ඩ හතරක් සහිත ගිනි අවියක් සොයාගෙන ඇත.

මෙම පුද්ගලයා වත්තල, පානදුර, කැළණිය, බොරලැස්ගමුව, ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැරි වයස අවුරුදු 22ක අයෙක් බවට අනාවරණය වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top