2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගේ ප්‍රතිඵල නිකුත් වී ඇති අතර මෙවර විභාගය සඳහා සිසුන් 289,867 දෙනෙකු සහභාගී වී තිබේ.
විභාග දෙපාර්තමේන්තුවේ නිකුත් කර ඇති දත්ත අනුව සිසුන් 56,000ක් නියමිත කඩඉම් ලකුණු ප්‍රමාණය ඉක්මවා ගොස් තිබේ.