/ Aug 11, 2025

විශ්වාසභංගයට බාලගිරි දෝෂය!

ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර ට එරෙහිව විපක්ෂය විසින් අත්සන් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව(12දා) දිනයේදී භාරදීමට නියමිතය.

නමුත් එය අද දිනයේ භාරදීමට නියමිත වුවද කතානායකවරයා කොළඹ නොසිටීම නිසා එය හෙට දක්වා කල් ගොස් ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top