/ Nov 16, 2025

සීදූවේ බිහිසුණු ඝාතනයක්

සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු පිරිසක් විසින් ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බරපතළ තුවාල සහිතව මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මොහු අවුරදු  40ක ඊරියගහළිඳ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top