/ Jan 24, 2026

අල්ලස් වැට දිගටම : විදේශිකයෙක්ගෙන් අල්ලස් ගත් පොලිස් දෙකක් රිමාන්ඩ්!

විදේශිකයෙකු සතුව තිබු විද්‍යුත් දුම්වැටි දෙකක් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීමට යැයි පවසා බලෙන් රුපියල් 30000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් බම්බලපිටිය පොලිසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබේ.

සිංගප්පූරු ජාතිකයකු වන විදේශිකයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top