/ Nov 14, 2025

හෝටල් අයිතිකරුට සහ බිරිඳට තඩි බෑ ඊශ්‍රායෙල් 2ක් අත්අඩංගුවේ!

ආරුගම්බේ පිහිටි සංචාරක හෝටලයක අයිතිකරුට සහ ඔහුගේ බිරිඳට පහරදුන් බව කියන ඊශ්‍රායෙල් ජාතිකයන් දෙදෙනෙකු 29 දින අත්අඩංගුවට ගෙන තිබේ.

පහර කෑමට ලක්වූ හෝටල් අයිතිකරු සහ බිරිය තුවාළ ලබා රෝහල්ගත කර ඇත.

හෝටල් අයිතිකරු සහ බිරිය ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි ඊශ්‍රායෙල් ජාතික දෙදෙනා මග හරස් කිරීම නිසා ඇති වූ ආරවුලකින් පසුව මෙම පහරදීම සිදුව ඇති බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top