/ Jan 24, 2026

අයිස් හදන්න ගෙනා බඩු කඳානෙනුත් මතුවේ!

මිද්දෙණියෙන් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කෙරෙන තවත් රසායන ද්‍රව්‍යය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇති බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ අදාළ රසායනික ද්‍රව්‍ය තොගය කඳාන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයා ගැනීමට කටයුතු කළ බව.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top