පසුගිය දා ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බිහිසුණු බස් අනතුර අවස්ථාවේ කැපවීමෙන් කටයුතු කළ වෛද්‍ය පාලිත රාජපක්ෂව විනය පරීක්ෂණයක් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.
ඒ පසුගිය කාලයේ ඇතිවූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකිරීමක් සම්බන්ධයෙනි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කැඳවීමකට අනුව ඒ මහතා මේ වන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ගිය වෛද්‍යවරයා ප්‍රකාශයක් ලබා දුන් බව වාර්තා වේ.