/ Oct 19, 2025

ප්‍රංශයත් පලස්තීනය පිළිගනී

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් විසින් නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සමුළුවේ දි අදහස් දක්වමින් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව ප්‍රංශය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

සාමය සඳහා කාලය පැමිණ ඇති බවත් ගාසා තීරයේ පවතින යුද්ධය සාධාරණීකරණය කිරීමට කිසිවෙක් නොමැති බවත් ප්‍රංශ ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

එක්සත් රාජධානිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, පෘතුගාලය යන රටවල් පසුගිය ඉරිදා දිනයේ පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top