/ Oct 19, 2025

මෙරට සැකකරුවන් තිදෙනෙක් ඉන්දියාවේදී අල්ලයි

ඉන්දියාවේ බැංගලෝර් මධ්‍යම අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ශ්‍රී ලාංකික පුද්ගලයන් තිදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දිලීප් හර්ෂණ, ඉරේෂ් හසන්ක සහ සුගත් සමින්ද්‍ර ීය මාධ්‍ය වාර්තා අනුව, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දිලීප් හර්ෂණ, ඉරේෂ් හසන්ක සහ සුගත් සමින්ද්‍ර යන පුද්ගලයන් බව කියන මේ පිරිස පසුගිය වසරේ නීතිවිරෝධීව ඉන්දියාවට පැන ගොස් සිටින අය වෙති.

මෙරට සිදු වූ අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් මෙම අය සැකකරුවන් සිටින බව කියති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top