/ Oct 19, 2025

සැප්තැම්බර් මාසේ වාහන 49000ක් අලුතෙන් පාරට ඇවිත්!

පසුගිය සැප්තැම්බර් මාසයේ දී පමණක් මෝටර් රථ 49000කට ආසන්න සංඛ්‍යාවක් අලුතෙන් ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.

මාසයක් තුළ ලියාපදිංචි කළ වැඩිම රථවාහන ප්‍රමාණය වන 48957ක ප්‍රමාණය එසේ ලියාපදිංචි කර ඇත. එසේ ම ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා නව රථවාහන දෙලක්ෂ විසිදහස් පන්සිය තිස් අටක් (2020538)ක් අලුතින් ලියාපදිංචි කර ඇතැයි පැවසේ.

1 thought on “සැප්තැම්බර් මාසේ වාහන 49000ක් අලුතෙන් පාරට ඇවිත්!”

  1. නන්දසිරි බාලසුරිය

    බරපතල ආර්තිකයක ගිලී සිටින අවස්තාවක මෙවැනි විශාල වාහන ගණනක් ගෙන්වීමට අවසර දීමෙන් බලධාරින් එයින් ආර්තිකයට ලාබයක් ගෙන දී ඇති ආකාරය ජනතාව දැනුවත් කරනමෙන් ඉල්ලමි !

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top