/ Dec 07, 2025

අද වැසි අඩුයි

පසුගිය දිනවල දිවයින පුරා ඇති වුණු අධික වර්ෂා කාලගුණයේ අද (29) වෙනසක් සිදුව ඇත. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුර, වයඹ පෙදෙස්වලට වැසි ස්වල්පයක් පමණක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තු නිවේදනයේ දැක්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top