/ Jan 24, 2026

Breaking : ඉන්ධන මිල සංශෝධනය කෙරේ

මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කෙරේ.

ඔක්ටේන් 92 පෙට්‍රල් රු.5 කින් පහළට. සුපිරි ඩීසල් මිල රු.5 කින් ඉහළට. සෙසු ඉන්ධන මිල සංශෝධනය නොවේ. – ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top