2026 අයවැය යෝජනාවලිය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (07) ඉදිරිපත් කළ අතර එහිදී සහන සැලසීම පිළිබඳ මෙන්ම ඊට එහා යමින් යටිතල පහසුකම් නැංවීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකර ඇති බව පෙනෙන්නට තිබෙනවා.
සංවර්ධනය ඉලක්ක කරගත් අයවැයක් ඉදිරිපත් කරන බවට රජයේ පාර්ශවයෙන් කරන ලද පූර්ව ප්‍රකාශනය එමඟින් සහතික කිරීමට උත්සහ කර ඇති බවයි පෙනෙන්නට ඇත්තේ.
ගුරුවරුන් සඳහා ගෙවන දුෂ්කර වියදම් දීමනා රුපියල් 1500කින් වැඩි කරනවා
2026 වසර සඳහා උපරිම ණය ගැනීමේ සීමාව අඩු කිරීම
කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන සේ බදු රාමුව යාවත්කාලීන කිරීම
බදු විගණන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම
ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
වාහන මත සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පැනවීම
ආනයනික පොල් තෙල් සහා ෆාම් තෙල් මත එකතු කළ අගය මත බද්ද සහා සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පැනවවීම
ආදායම් යෝජනා
එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට යටත් ලියාපදිංචි සීමාව අඩු කිරීම
ආදායම් යෝජනා
ආනයනික පොල්තෙල් සහ පාම්තෙල් මත එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද පැනවීම
ප්‍රදාන ඇතුළුව රජයේ ආදායම බිලියන 3800 දක්වා ඉහළට
තාවකාලික, අනියම් , ආදේශක , කොන්ත්‍රාත් සහ සහන පදනම මත බඳවා ගෙන සිටින සේවකයින් විධිමත් පරිදි ස්ථිර කිරීමට පියවර
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල ගේට්ටුකරුවන්ගේ දීමනාව රු 15,000ක් දක්වා ඉහළට – මිලියන 250ක් වෙන් කරයි
දුෂ්කර සේවයේ නිරත ගුරුවරුන්ගේ දීමනා සහ විදුහල්පති දීමනා ඉහළට
රජයේ සේවකයින්ට දෙන උත්සව අත්තිකාරම රුපියල් 15,000 දක්වා ඉහළට
රාජ්‍ය සේවකයින්ට සහන පොලී යටතේ නිවාස සහ දේපල ණය
2020ට පෙර විශ්‍රාමිකයන් සඳහා විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කරීමට පියවර – රු , මි 20,000
රාජ්‍ය ආයතනවල ඩිජිටල් ප්‍රවේශය ඉහල නංවන්න සැලසුම්
රාජ්‍ය අංශයේ වැටුප් වැඩි වීමේ දෙවන අදියරට රු බි 110ක් – 2026 ජනවාරි වැටුපේ සිට ගෙවීම් කටයුතු
රාජ්‍ය අංශයේ වැටුප් වැඩි වීමේ දෙවන අදියරට රු බි 110ක්
වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක්
රජයේ ආයතනවලට වාහන සහ යන්ත්‍ර මිලදී ගැනීමට රු මි 12,500ක්
රජයේ ආයතන වල ඩිජිටල් ප්‍රවේශයට වෙන් කර ඇති ප්‍රතිපාදන වලට අමතර තවත් රු මි 1000 ක්
විධිමත් අධ්‍යනයකින් පසු රාජ්‍ය සේවයට 75,000ක් බඳවා ගැනීමට තීරණයක්
නැවත සමාජ ගතවීම සහ ළමා රැකවරණය වෙනුවෙන් නිවාස අධර ලබා දීමේ වැඩපිළිවෙලක්
නිවාස 10000ක් හදන්න රුපියල් මිලියන 10200ක්
රාජ්‍ය සේවය නව්‍යකරණයට යෝජනා
කැළණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේදී අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට රුපියල් මිලියන 800ක්
පැරණි මහල් නිවාස සංකිර්ණ ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 1180ක්.
අතරමග නවතා ඇති නිවාස සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 15000ක්
වීදි සුනඛයන් රැක බලා ගැනීමේ ස්ථාන වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 100ක්.
2026 අයවැය මගින් පළාත් පාලන අයවැය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 2500ක්
ඝන අපද්‍රව්‍ය මෙහෙයුම් සඳහා රුපියල් මිලියන 8000ක් .
රත්නපුර පැරණි නගරයේ රාජ්‍ය ගොඩනැගිලි නව නගරයට ගෙනියන්න රුපියල් මිලියන 500ක්
හැටන් අධික තදබදය අවම කිරීමට නගර සැලැස්ම සූදානම් කරනවා – මේ සඳහා රුපියල් මිලියන 500ක්.
මාතලේ නගරයට ප්‍රවේශවීමේ මාර්ගය මංතීරු 4ක් දක්වා සංවර්ධනය කිරීමට කටයුතු කරනවා
ගුවන් තොටුපොල සංවර්ධන කටයුතු 2026දි ආරම්භ කරනවා.
හැටන් නගරයේ අධික තදබදය අවම කිරීමට රුපියල් මිලියන 500ක්.
හඳුනාගත් නගර 10ක් ශක්‍යතා හඳුනා ගැනිම වෙනුවෙන් රුපියල් මිලියන 2000ක්.
2026දී හරිත හයිඩ්‍රජන් පද්ධතියක්
බලශක්ති පරිවර්තන පනත 2026 වසරේදී ගේනවා
කොළඹ වරායේ ධාරිතාව වැඩි කිරීමට අවධානය – කෙරවලපිටිය රේගු සත්‍යාපන මධ්‍යස්ථානය ඉදි කිරීමට පියවර
මාර්ග අනතුරු හා මාර්ග ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න තවත් රුපියල් මිලියන 1000
මිල්කෝ කර්මාන්ත ශාලාවේ ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 3,000ක්
රඹුක්කන හා ගලගෙදර අධිවේගී මාර්ගයේ කොටස දේශීය අරමුදල්වලින් ඉදි කිරීමට රු මි 20000ක්
කුරුණෑගල දඹුල්ල අධිවේගී මාර්ගය ඉදි කිරීමේ මූලික කටයුතු වෙනුවෙන් රු මි 1000ක්
පොතුහැර සිට රඹුක්කන මධ්‍යම අධිවේගී කොටස සැකසීම වෙනුවෙන් රුපියල් මිලියන 10,500
කඩවත මීරිගම අධිවේගී මාර්ගයට රුපියල් මිලියන 66,150ක්
කුළුණු මත ඉදිවෙන වරාය අධිවේගී මාර්ගය සමුද්‍රීය මාවත දක්වා දිගු කිරීමේ ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යනය වෙනුවෙන් රුපියල් මිලියන 350ක්
රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන කොටසේ මූලික කටයුතු වෙනුවෙන් රු මි 1500ක්
ඩිපෝ හා වැඩපොළවල් සඳහා යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්න රුපියල් මිලියන 790ක්.
දුර ගමන් සේවා බස් රථ 600ක් ධාවනයට යොදවන්න රුපියල් මිලියන 3000ක්
මගී ප්‍රවාහනය ශක්තිමත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 67000ක්
පානීය ජල සැපයුම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 85 700ක්
දුම්රිය දෙපාර්තමේන්තුවට නව ඩීසල් බලවේග කට්ටල 5ක්
නව ජල ව්‍යාපෘතියක් ලුණුගම්වෙහෙර ඉදි කිරීමට රුපියල් මිලියන 1000ක්
රත්නපුර හා කළුතර ගංවතුර තර්ජනය අවසන් කිරීමට විසඳුමක් සෙවීමට රුපියල් මිලියන 500ක්
නිල්වලා ගඟ හරහා ඉදිරිපත් කර ඇති ලවණ බාධකය සම්බන්ධනේ විසඳුම් සෙවීමට රුපියල් මිලියන 1000ක් – වන්දි මුදල් ගෙවීමට රුපියල් මිලියන 1200ක්.
වාරි කර්මාන්තයට රුපියල් මිලියන 91 700ක්
නීල ආර්ථික ප්‍රවර්ධනයට රුපියල් මිලියන 100ක්
පහළ මල්වතු ඔය බහු කාර්ය ව්‍යාපෘතිය කඩිනම් කිරීමට රුපියල් මිලියන 5000ක්
සේනානායක සමුද්‍රයේ සොරොව්ව කඩිනම් ප්‍රතිසංස්කරණය ඇතුළු අනෙකත් කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 8000
එල්ලංගා පද්ධති ඇතුළු සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 6500ක්
නාගරික ගංවතුර පාලනය වෙනුවෙන් නව සැලැස්මක් සැකසීමට රුපියල් මිලියන 250ක්
මසුන් ගැවසෙන ස්ථාන ධීවර ජනතාවට දැනුම්දීමට රුපියල් මිලියන 100ක්.
ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානය සංවර්ධනයට රුපියල් මිලියන 100ක්
පසු අස්වනු හානිය අවම කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 500ක්
වාලච්චේන ධීවර වරාය සංවර්ධනය කිරිමට රුපියල් මිලියන 350ක්
ධීවර වරායන් සංවර්ධනය රුපියල් මිලියන 1000ක්.
පොල් වගා කර ඇති අක්කර පහට අඩු පොල් වගාකරුවන් ප්‍රවර්ධනය කිරීමට විධිමත් සහනාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 2500ක්
උතුරු පොල් ත්‍රිකෝණයට රුපියල් මිලියන 600ක්.
මිල්කෝ බඩල්ගම කිරි කර්මාන්ත ශාලාවේ ඉතිරි වැඩ අවසන් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 3000ක්
අභිජනන ඒකක දියුණු කිරීමට රුපියල් මිලියන 1000ක්
කිරි නිෂ්පාදන ජාතික වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 1000ක්.
වාරි මාර්ග ක්‍රම 100ක් වෙනුවෙන් රුපියල් මිලියන 1000ක්.
දඹුල්ල ශීතාගාර කෘෂි ගබඩා සංකීර්ණය ඉදිකිරීම් අවසන් කිරීමට හා සූර්ය පැනල වෙනුවෙන් රුපියල් මිලියන 200ක්
ලොකු ලූණු හා අර්තාපල් හා බඩ ඉරිඟු මිල උච්ඡාවනය අවම කිරීම වෙනුවෙන් ගබඩා කරණය පහසු කිරීමට රුපියල් මිලියන 1000ක්
නවීන වි වේලන යන්ත්‍ර ගොවීන්ට හා සමූපාකාරවලට ලබාදීමට කටයුතු කරනවා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක්
ක්‍රීඩා පහසුකම් පුළුල් කිරීමට රුපියල් මිලියන 1800ට අමතරව තවත් මිලියන 800ක්. ක්‍රීඩකයින් 4000කට පහසුකම් ලබාදීමට රුපියල් මිලියන 1163 ක්
විදෙස්ගත ශ්‍රමිකයන්ට සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක් හා විදෙස්ගත ශ්‍රමිකයන්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් මෙම වැඩසටහන් වෙනුවෙන් රුපියල් මිලියන 2000ක්
කාන්තා අභිවෘද්ධි ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 200ක්
කාන්තා ශ්‍රම බලකා සහභාගිත්වය වැඩි කිරීමටත් කාන්තා ව්‍යවවාසායකයන් සවිබල ගැන්වීමට රුපියල් මිලියන 200ක්
ත්‍රිපෝෂ වැඩසටහන හා ගැබිණියන්ට ආහාර ලබාදීමේ වැඩසටහන ශක්තිමත් කරනවා.
අත්‍යාවශ්‍ය විදුලි වැට වෙනුවෙන් රුපියල් මිලියන 300ක්. අලිවැට ආරක්ෂා කිරිමට සිවිල් ආරක්ෂක නිලධාරීන් 5000ක් වනජීවි අමාත්‍යාංශයට අනියුක්ත කරනවා – සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැටුපට අමතර දීමනාවක් දෙනවා. අලින්ට අවශ්‍ය ජල පහසුකම් ල බාදිමට රුපියල් මිලියන 80ක්.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නවීන වාහන 294ක් හා නවීන සන්නිවේදන උපකරණ මිලදි ගැනීමට කටයුතු කරනවා.
ජනමාධ්‍යකරණය වෙනුවෙන් රුපියල් මිලියන 100ක් වෙන් කරනවා.
නාට්‍ය හා රංග කලාව වෙනුවෙන් රුපියල් මිලියන 50ක්.
ග්‍රාමීය පාලම් ඉදි කිරීමට රුපියල් මිලියන 2500ක්
ග්‍රාමීය මාර්ග ඉදි කිරීමට රුපියල් මිලියන 24000ක්
අඩක් නිමකර ඉදිකිරීම් නවතා ඇති නැගෙනහිර පළාතේ නින්දවූර් නගර සභා ගොඩනැගිල්ල සම්පූර්ණ කර ඉදිකිරීමට රුපියල් මිලියන 300ක්
ග්‍රාමීය මාර්ග සඳහා රුපියල් මිලියන 2400ක් හා ග්‍රාමිය පාලම් වෙනුවෙන් රුපියල් මිලියන 2000ක් වෙන් කරනවා.
ඌව පලාත් සභාවේ පරිපාලන සංකීරණයේ දෙවන අදියර ක්‍රියාත්මක කරන්න මුදල් වෙන් වෙයි
වතු සමාගම්වල ගිවිසුම් 2042දී අවසන් වීමට නියමිතයි. නිසි පරිදි නඩත්තු නොකරන්නේ නැන්තම් 2042දී ඒවා රජයට පවරා ගන්නවා.
වතු කම්කරුවන්ගේ වැටුප 1550ක් දක්වා වැඩි කෙරේ – රජයෙන් දිනකට 200ක පැමිණීමේ දිරි දීමනාවක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් වෙනුවෙන් රුපියල් මිලියන 10 බැගින් වෙන් කරනවා.
ප්‍රජා ශක්ති සභා වෙනුවෙන් රුපියල් මිලියන 4250ක ප්‍රතිපාදන වලට අමතරව තවත් මිලියන 20750ක්
දඹුල්ල හා දෙනියාය රෝහල් නැවත ස්ථාපිත කිරිමට රුපියල් මිලියන 1000ක්
ප්‍රජා විද්‍යාත්මක දත්ත සමීක්ෂණයට රුපියල් මිලියන 500ක්
තැලසීමියා රෝගීන්ට දෙන රු. 500 සිට 5000 දක්වා ගෙවන පළාත් සභා වෙනුවෙන් ගෙවන මුදල වෙනුවට වෛද්‍ය නිර්දේශ මත රුපියල් 10000ක් ලබාදීමට රුපියල් මිලියන 2000ක්
සමස්ත ආයෝජනය රුපියල් මිලියන 12000යි
ජාතික හෘද රෝග ඒකකය අරම්භ කරීම වෙනුවෙන් රුපියල් මිලියන 200
මූලික රෝහල් සංවර්ධනය කිරීමට වසර පහක් ඇතුළත රුපියල් මිලියන 32000ක්.
ආරෝග්‍යා මධ්‍යස්ථාන ඇති කිරීම වෙනුවෙන් 2026 දි රුපියල් මිලියන 1500ක්
උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන අඩු ආදායම් ලාභී දරුවන් වෙනුවෙන් රුපියල් 5000ක්
ගුරු සිසුන් වෙනුවෙන් දෙන දීමානාව රුපියල් 2500කින් වැඩි කරනවා.
සරසවි පහසුකම් වෙනුවෙන් මිලියන 11500ක්.
වෛද්‍ය පීඨ වෙනුවෙන් රුපියල් මිලියන 11000ක්.





