/ Nov 13, 2025

Breaking : හිටපු ඇමැති ප්‍රසන්න අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණි හිටපු ඇමැතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top