/ Jan 23, 2026

ආපදාවන්හි නවතම තත්ත්වය වාර්තා වෙයි!

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මතුව තිබෙන ආපදා තත්ත්වයෙන් මේ වන විට සිදුව තිබෙන මරණ 159ක් දක්වා වැඩි වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පස්වරු 08.00 නිකුත් කර තිබෙන නවතම වාර්තාවේ දැක්වෙයි.

තවත් පුද්ගලයින් 203ක් අතුරුදහන්ව සිටියි.

සුරක්ෂා මධ්‍යස්ථාන 919ක් ක්‍රියාත්මකව පවතියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top