/ Jan 23, 2026

ආපදා තත්ත්වය පිළිබඳ අද සන්ධ්‍යාවේ නිකුත් කළ නවතම වාර්තාව!

ආපදා තත්ත්වය හේතුවෙන් සිදුව ඇති මරණ ගණන 366ක් ලෙස ඉහළ ගොස් තිබෙන අතර තවත් 367ක් අතුරුදහන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

පවත්වාගෙන යනු ලබන සුරක්ෂා මධ්‍යස්ථාන ද 1564ක් දක්වා වැඩි කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top