/ Dec 29, 2025

Breaking: ආණ්ඩුවේ මන්ත්‍රී අසෝක රංවල අත්අඩංගුවට!

ඊයේ දිනයේ (11) සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රංවල අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අන්ත්‍රාදායක ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පොලීසිය සඳහන් කළේය.

මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් කළ 25 හැවිරිදි කාන්තාවක්, මාස 6ක් පමණ වයසැති ඇයගේ බිලිඳිය සහ 55 හැවිරිදි මිත්තනිය තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top